ගැට පිච්ච/Geta pichcha by Alora ruth
New

ගැට පිච්ච/Geta pichcha

By Alora ruth

Novels
★ ★ ★ ★ ½ 4.8 (4 reviews)
Rs. 2,400 Rs. 2,750 -13%
In stock (10 available)

අවුරුදු ගණනාවක් හිතේ පොදි බැදන් ආදරේ තමන්ට අයිති වෙද්දි දැනෙන හැගිම වචනයකින් මෙහෙමයි කියන්න බැහැ. ඒ ආදරේට තුරුල් වෙලා තමන්ට අයිති පිරිමි පපුවේ ගැස්ම ඇහෙද්දි සතුටු කදුළු එන එක අහන්නත් දෙයක්ද? ඒ සතුටු කදුළුවන් තමන්ගේ ඇස්වලින් එනවට අකමැති මුරණ්ඩු අයිතිකාරයෙක් ආදරෙන් තුරුල් කරන් ආදරේ දෙනකොට පපුව ඉල්ලන්නේ ඒ තුරුලේම මේ සංසාර ගමනේ අවසන් කාලයෙත් ඉන්නයි

units
Buy from WhatsApp
Free delivery over Rs. 3,000
Genuine, official edition

More in Novels

Reader Reviews

Sign in to write a review.

No reviews yet. Be the first to review this book!