SALE
උඹද කපුවා මමද කපුවා
By ධනුෂි බණ්ඩාර
Novels
★ ★ ★ ★ ☆
4 (57 reviews)
Rs. 960
Rs. 1,200
-20%
In stock (30 available)
චීත්තෙ අරගෙන වැල ළඟට ගියා විතරයි දැකපු දේට මට කෑගැහුණා. මලහත්වලාමයි, ජයවර්ධන පරම්පරාවටම දැලි ගෑවුණා හා සමානයි. මම යද්දිම වගේ සීයා සරම උස්සලා හරි ලස්සනට කැහැපොට ගහගෙන පොල් ගෙඩියක් ලෙලි ගහන්න පහත් වුණා තමයි. ඒත් ඉතින් යටට මොකුත් ඇඳලා නෑ කියාපන්කෝ. සුදු පාට පශ්චාත් පෙදෙස හරිම අලංකාරයි. බුදු සීයේ, ඔයා ඔය අපේ පරම්පරාව අනුභව කරන විදිහට නම් මට කසාදයක්වත් කරගන්න බැරිවෙයි. කොටට අඳිනවා නම් අමතක නොකර යටට අඳින්න කියන්නෙ ඕකට තමයි. මෙව්වා මටම පේනවනේ. සේදිරිස් දැන් ඕනෙවට වැඩියි. මතකෙ නම් අන්තිමයි. වෙලාවට මම මෙතනට ආවේ. වෙන කෙනෙක් ආවා නම්...
Buy from WhatsApp
Free delivery over Rs. 3,000
Genuine, official edition