අදුරු අවසානය/The Dark End by malshan walimunige
New

අදුරු අවසානය/The Dark End

By malshan walimunige

Novels
★ ★ ★ ★ ☆ 4 (10 reviews)
Rs. 500 Rs. 500 -0%
In stock (100 available)

"නිවසෙහි උඩුමහල වෙතට ඝාතකයා යන අයුරු රූපවාහිනී තිරයෙන් දුටු අන්වීර්ගේ දෙනෙත් තරප්පු පෙළ දෙසට යොමු විය. එහි අඳුරු පැහැ අඩි සලකුණු සමඟ රුධිර සලකුණු ද විය. නැවත රූපවාහිනී තිරයට නෙත් යොමු කළ අන්වීර්ගේ දෙපා පණ නැති වී ගියේය. ඉහළ මහලේ කාමරයෙහි විනිසුරුවරයා සිටියේය. ඔහුගේ දෑත් සහ දෙපා පුටුවක තබා තදින් බැඳ තිබූ අතර, ඔහුගේ බිරිඳගේ කඳෙන් වෙන් කළ හිස පමණක් විනිසුරුවරයාගේ උකුල මත තබා තිබෙන අයුරු නීරා සහ අන්වීර් දුටුවෝය. ඝාතකයා විසින් විනිසුරුවරයාගේ බිරිඳ ඝාතනය කර, ඇගේ හිස ගෙනවිත් මෙසේ තම ස්වාමියාගේ උකුල මත තබා තිබුණි. මියගිය බිරිඳගේ හිස දෙස බලමින් කඳුළු වගුරුවන විනිසුරුවරයා ද මරණ බියෙන් වෙව්ලමින් සිටියේය. ඔහුට කෑගැසීමට නොහැකි වන සේ මුව තුළට රෙදි කැබලි ඔබා රෙදි පටියකින් කට වසා බැඳ තිබුණේය."

units
Buy from WhatsApp
Free delivery over Rs. 3,000
Genuine, official edition

More in Novels

Reader Reviews

Sign in to write a review.

No reviews yet. Be the first to review this book!